නිරෝධායන නීතිවලට යටත්ව දිව්‍ය පූජා පවත්වන්න කාදිනල් හිමියන් අවසර ඉල්ලයි

නිරෝධායන නීතිවලට එකඟව සීමිත පිරිසක් සඳහා හෝ කිතුණු දේවස්ථාන විවෘත කිරීමට අවසර දෙන්නැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයේ ඉල්ලීමක් කර තිබෙනවා.


අගරදගුරු හිමියන් සඳහන් කළේ, සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් දේව මෙහෙයන් සහ යාඥා මෙහෙයන් සිදු කිරීමට සූදානම් බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com