කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ හා මරදාන ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු ඇදිරිනීතිය පනවා තිබෙනවා.
මීට අමතරව පයාගල, බේරුවල හා අලුත්ගම පොලිස් බල ප්‍රදේශයන්ට ලබන සඳුදා (26) අලුයම 5.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ