නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් අවලංගු කළ දුම්රිය ගමන්වාර මෙන්න

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය මත මගී ජනතාව අවම වීම නිසා දුම්රියන් කිහිපයක් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහත දැක්වේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com