ඊයේ දිනයේ (24) හඳුනා ගෙන තිබෙන ආසාදිතයින් 368ක් අතරින් 232 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් වනවා.
එම ආසාදිතයින් වාර්තා වන ප්‍රදේශ පහත දැක්වේ.
ගුණසිංහපුර 77ක්, කොටහේන 20ක්, බම්බලපිටිය 08ක්, හෝකන්දර 05ක්, කොලොන්නාව 10ක්, කැලණිය 05ක්, පෑලියගොඩ 16ක්, හලාවත 08ක්, කොළඹ කොටුව 12ක්, කඩවත 10ක්, වත්තල 09ක්, දෙමටගොඩ 08ක්, ගිනිගත්හේන 02ක්, බුලත්සිංහල 02, මාලිගාවත්ත 06ක්, මුල්ලේරියාව 05ක්, කොල්ලුපිටිය 04ක්, බංගදෙනිය 02ක්, ඔරුගොඩවත්ත 05, රාගම 03, පුස්සැල්ල 01, කෙසෙල්වත්ත 08 සහ මට්ටක්කුලිය 06.
ධිවර වරායන් ආශ්‍රිතව ආසාදිතයින් 24ක් :
රාගම 05, වත්තල 05, කොළඹ 01, බුලත්කොහුපිටිය 01, තඹුත්තේගම 01, පුස්සැල්ලාව 01, මාදම්පේ 01, ත්‍රිකුණාමලය 05, ඇවරිවත්ත 01, උඩුගම 01 සහ බ්ලුමැන්ඩල් 01.
කොළඹ 29ක් :
මෝදර 06ක්, බොරැල්ල 03, ග්‍රෑන්ඩ්පාස් 04ක්, කිරුලපොන 02ක්, මරදාන 02ක්, නාරාහේන්පිට 01ක්, මිරිහාන 01, කොළඹ කොටුව 01, ග්‍රෑන්ඩ්පාස් 02, කොටහේන 02, මට්ටක්කුලිය 03 සහ බ්ලුමැන්ඩල් 02ක්.
ගම්පහ 28ක් :
ගණේමුල්ල 08, පෑලියගොඩ 06, දෙමටගොඩ 02, කඩුවෙල 02ක්, හොරම්පෙල්ල 01, උඩුගම්පොළ 01, දොම්පේ 01, පුගොඩ 02, නිට්ටඹුව 01, යක්කල 01, පැල්වෙල 01 සහ සීදුව 02.
කළුතර 08ක් :
මතුගම 02ක්, බුලත්සිංහල 01, අගලවත්ත 03ක්, පාලින්ද නුවර 02ක්.
කුරුණෑගල 08ක් :
කුලියාපිටිය 03ක්, දුම්ම්ලසුරිය 02ක්, දඹදෙණිය 01ක් සහ ගිරිඋල්ල 02ක්.
මාතර 02ක්.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට