ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතව තබන බව Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ඒ අනුව බැංකු විවෘත කිරීමට අවශ්‍ය වන කාර්ය මණ්ඩලයට සිය ආයතනික හැඳුනුම්පත භාවිතා කර බැංකු ශාඛා වෙත පැමිණිය හැකි බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි .
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව