මේ දිනවල මාළු ආහාරයට ගැනීම සුදුසුද? – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් මේ පිළිබඳ පැතිරී යන කටකතා වලට නොරැවෙටන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට අවධාරණය කරයි.

ඒ පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

WP Twitter Auto Publish Powered By : XYZScripts.com