ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිනවල විභාග කිරීමට නියමිතව තිබූ සියලුම නඩු කල් දමා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කරනවා.
නව දිනයන් පසුව දැනුම් දෙන බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරි ප්‍රදීප් මහමුතුගල මහතා නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව