ඉන්දීය මහ බැංකු අධිපති ශක්තිකාන්ත දාස් ට කොවිඩ් නයින්ටීන් වෛරසය වැළඳී ඇත. ඔහු මේ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
63 හැවිරිදි ශක්තිකාන්ත දාස් කියා සිටින්නේ, තමාගේ සමීපතමයින් සහ එකට රාජකාරි කළ පුද්ගලයින් ව දැනුවත් කළ බවයි.

More Stories
Hubei පළාතේ සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්
ඇමරිකාව සම්බන්ධයෙන් ප්රතිපත්තිය වෙනස් නොවේ– චීනය
ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් සභාවේ බලය අහිමි වන ලකුණු