ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සහ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ඇතුළු ඇමරිකානු ඉහළ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිස මේ වනවිට ඉන්දියාවට පැමිණ තිබෙනවා.
හෙට (27) දිනයේදී පොම්පෙයෝ මහතා ඇතුලු දූත පිරිස සහ ඉන්දියානු නායකයන් අතර නිළ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවලින් පසුව ඇමරිකානු දූත පිරිස හෙට දිනයේදීම ශ්‍රී ලංකාව වෙත පැමිණෙනු ඇත.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ