කොරෝනා රෝගය මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පැය 48ක් ඇතුළත විසදීමට කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය අරගලයක නිරතවීමට කටයුතු කරන බව දැනුම් දෙමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යවා තිබෙනවා.
ඉල්ලීම් 11ක් සදහන් කරමින් යවා ඇති මෙම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාටත්. අගමැතිවරයාටත් යොමු කිරීමටද උන්වහන්සේ කටයුතු කොට තිබේ.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට