අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා දිවයිනට පැමිණීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වේ.
‘ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අත නොතබනු – ශ්‍රී ලංකාවට විදේශ බලපෑම් එපා’ යන මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද රාත්‍රීයේ දිවයිනට පැමිණිමට නියමිතය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ