කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කළේය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීමට සහභාගී වූ නිලධාරීන් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව