කොවිඩ්-19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම පිළිබදව සලකා බලා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කර ඇත.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ