ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳසැල් සහ ඖෂධසැල් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එමෙන්ම කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අඟහරුවාදා සහ සිකුරාදා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා වෙළෙඳසැල් සහ ඖෂධසැල් විවෘත තැබෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ