ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (28) උදෑසන හමුවිය.
ස්වෛරී සහ ආරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා අපගේ කැපවීම යළි තහවුරු කිරීමට පොම්පෙඕ ලේකම්තුමා ගුණවර්ධන විදේශ ඇමතුතිතුමා හමු වූ බවත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් සියල්ලටම තිරසාර හා සියළුදෙනා ඇතුළත් වර්ධනයක් සහතික කෙරෙන සෞඛ්‍ය, මානුෂීය හා ආර්ථික කරුණු පිළිබඳව නොකඩවා සහයෝගයෙන් ක්‍රියා කරන බවත් මෙම හමුව සම්බන්ධයෙන් ඇමෙරිකා තනාපති කාර්යාලයේ නිල ට්විටර් අඩවිය සඳහන් කර තිබේ.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට