කොරෝනා ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 34 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 522 දක්වා ඉහළ ගොස් ඇතැයි වික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව