තවත් ආසාදිත 32දෙදෙනෙකුට සුවයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 32 ක් සුවය ලබා රෝහල්වලින් අද(28) දිනයේ පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 4075ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com