කොරෝනා සමයේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවන්න විශේෂ නිවේදනයක්

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහන් හා සමගාවීව අනෙකුත් රාජ්‍ය සේවාවන් ද බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com