පසුගිය ඔක්තෝම්බර් 21 හා 22 දිනයන් හීදී පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් සියලුදෙනා හට ස්වයං නිරෝධායනය වනලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ ඊයේ මෙරට ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමගයි.
අදාළ මාධ්‍යවේදියා ඉහත දිනයන් හීදී පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් තිබුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ