නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර සහ වෙනත් පොලිස් කොට්ඨාශ වලින් දිවයිනේ වෙනත් ප්‍රදේශ කරා ගිය පුද්ගලයන් දැනට නවාතැන්ගෙන සිටින ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරන බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනටමත් දිවයින පුරා පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදී ඇති බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ