දිවයිනේ පවතින කොරෝනා වෙෙරස තත්ත්වය හමුවේ රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් උද්ගත වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
නව කොරෝනා පොකුර තවදුරටත් පැතිරයාම අනවශ්‍ය සංචරණ සීමා කිරීම තුළින් පාලනය කර ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසී්‍ය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ