කොට්ටාව GloMark ආයතනයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසනවා.
පසුගිය දිනක සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව ඊයේ දිනයේදී සිය ආයතනයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගත් බව එම නිවේදනයේ දැක්වේ.
ඔවුන්ගේ ආශ්‍රිතයින් දින 14ක ස්වයං නිරෝධායනයට ද යොමු කර තිබේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ