රත්නපුර-ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය, කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටිය පොලිස් වසමටත් හෙට(02) උදෑසන 5 සිට නොවැම්බර් 9 උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ