කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් රෝහල් ගතවීමට පෙර 0117966366 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය මේජර් ජනරාල් සංජිව මුණසිංහ ප්‍රකාශ කර සිටිනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් රෝහල් ගතවීමට යාමේදී වෙනත් පුද්ගලයින්ට රෝගය ව්‍යාප්ත කරන රෝග වාහකහයෙක් වීමේ අවධානමක් ඇති නිසා මෙම අංකයට ඇමතුමක් ලබාගන්නා ලෙසත් එවිට අදාළ රෝගියා සිටින ස්ථානයට විශේෂ සෞඛ්‍ය කණ්ඩායමක් පැමිණ සම්බ්න්ධ වන බව කියා සිටියා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ