නියමිත වේලාවට විභාග ශාලාවට පැමිණීමට ප්රවාහන පහසුකම් සපයා ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
කලින් තීරණය කළ පරිදි උසස් පෙළ විභාගය ඉදිරි සතියේදී ද අඛන්ඩව පවත්වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට