මෙරට වාර්තා වන 21 වන කොරෝනා මරණය මහර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලැබූ කඩවත , මහර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙන අතර ඔහු මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ