නව ආසාදිතයින් 193ක් අද දිනය වාර්තා වු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම ආසාදිතයින්ගෙන් 6 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වේ.
සෙසු ආසාදිතයින් 187 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ආශ්රිත සමස්ථ ආසාදිතයින් ගණන 7,378ක් දක්වා ඉහළ ගොස් තිබේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව