කොවිඩ් ආසාදිත නිලධාරීන් වාර්තා වීම නිසා කැලණිය, රාජගිරිය සහ කළුබෝවිල STF කඳවුරු හුදෙකලා කර තිබෙනවා.
එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 56ක් ඇතුළුව කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත පොලිස් නිලධාරින් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට