අමෙරිකානු ජනාධිපතිවරණය මහා වංචාවක් බැවින් ඡන්ද ගණන් කිරීම නැවැත්වීම සඳහා තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කල බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එහි වැඩි දුරටත් සඳහන් වන්නේ “විශාල වංචාවක් වෙනවා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් මේ බව ප්‍රකාශ කර ඇති අතරම අපි ජයග්‍රහණය සැමරීමට ලෑස්තියි” යනුවෙන්ද සඳහන් කරනවා.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්