මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 24 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com