කොරෝනා වෛරසය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවා ගත නොහැකිව අපහසුතාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන කාලයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී තිබේ.
තැපැල්පති රංජිත් ආරියවංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් කාර්යාල කටයුතු නතර කිරීමට කටයුතු කළ දින සිට සංචරණ සීමා අවසන් කරන දිනය දක්වා කාලය අතහැර, වරදකල දිනයේ සිට දින ගණනය කර දඩ පත් ගෙවීමට මෙම අතිරේක කාලය ලබාදෙන බවයි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට