බණ්ඩාරගම මත්විල ප්රදේශ පදිංචි 21 හැවිරිදි තරුණියක් සිය නිවසේ ඇඳ මත හදිසියේම මියගොස් තිබෙනවා.
ඇයට කොරෝනා ආසාදනය වී ඇතිද යන්න සිදුකල මුලික PCR පරීක්ෂණයේ වාර්තාද අද පැමිණීමට නියමිතව තිබෙනවා.
pic : Internet

More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට