මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 7ක්

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළා.

එම ආසාදිතයන් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com