අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්වී තිබේ.
ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පරාජයට පත් කරමින්.
ඒ අනුව ජන්ද විද්යාල 284ක ජය හිමි රගනිමින් බයිඩන් මහතා ජනාධිපතිවරයා බවට පත් වද්දී ඩොනල්ඩ් ට්රම්ප් මහතාට ජය හිමි කර ගැනීමට හැකි වූයේ ජන්ද විද්යාල 214ක් පමණි.
අමෙරිකානු ජනාධිපතිවරණය ජයගැනීමට නම් අපේක්ෂකයකු ජන්ද විද්යාල 270ක ජය තහවුරු කරගත යුතුය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව