මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අමෙරිකානු ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන්ට මහතාට සුබ පතා තිබෙන බව වාර්තා වෙයි.
විපක්ෂ නායකවරයා විසින් ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස පත්වීමට නියමිත කමලා හැරිස්ට ද සුබ පැතුම් එක්කර ඇත.
මේ අතර ඔහුගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ඇමෙරිකානු ජනාධිපතිවරයා හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද වැඩිදුරටත් සදහන් කර තිබේ.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට