නිරෝධායන ඇදිරි නීතිය හෙට (09) දිනයේදී ඉවත් කරන බැවින් කාර්යාල දුම්රියන් සියල්ල ධාවනයේ යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසූවේ දුම්රිය ධාවනයේ යෙදවුවද දැනට ඇදිරි නීතිය ඉවත්කර නොමැති ප්‍රදේශවල දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමක් සිදු නොවන බවයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ