බස්නාහිර පළාතේ විදුලි පාරිභෝගිකයින් බිල්පත් ගෙවීම ප්‍රමාද වුව ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි සභාපතිවරයා පැවසුවේ කෙසේ වෙතත් මනු කියවන්නන් විසින් අදාළ කාර්යයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදුකරන බවයි.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ