දේශීය තවත් 562ක් සුවය ලබයි Dheera 08/11/2020 1 min read කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 562ක් අද (08) දිනයේ සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් රෝගයෙන් මෙරටදී සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 8285ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Tweet Continue Reading Previous බස්නාහිර පළාත් විදුලි පාරිභෝගිකයින් වෙත නිවේදනයක්Next හුදෙකලා ප්‍රදේශවල අයට රැකියාවලට යාමට අවසර නෑ More Stories 1 min read දේශීය අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද? 11/04/2025 Dheera 1 min read දේශීය විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක් 11/04/2025 Dheera 1 min read දේශීය දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම් 31/03/2025 Dheera
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්