ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට රැපිඩ් පරීක්ෂණ කට්ටල 100,000 ක පරිත්‍යාගයක් කර තිබෙනවා.
එය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ලැබී තිබෙන බවද සඳහන් වනවා.
එම කට්ටල තොගය නිල වශයෙන් ලබා දීමේ උත්සවය අද සවස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ