ප්‍රවීණ ගායක ඩබ්ලිව්.ඒ. ආරියසිංහ අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කර සිටිනවා. අභාවප්‍රාප්ත වන විට ඔහු 64 වන වියේ පසුවුවා.
මා ළඟටම තව ලංවෙලා, ප්‍රේම සැදෑවෝ, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි යන ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනා සිටි ඒ මහතා දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටියේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ