කොළඹ ආසන්නයේ පිහිටි හුදකලා ප්‍රදේශ සදහා ගිලන් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි එම සේවාව ආරම්භ කර ඇති බවයි පොලිස් මුලස්ථානය සදහන් කළේ.
ගිලන් රථ සේවාව ලබා ගැනීම සදහා දුරකථන අංකයක් ද හදුන්වා දී තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ 0113 422 558 යන අංකය ඒ සදහා වෙන් කර ඇති බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ