තවත් කොරෝනා ආසාදිතයින් 309ක් හඳුනාගැනේ – මෙරට සමස්ථ ගණන 15000 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 15,024ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 11,542ක් දක්වා ඉහළ ගොස් තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com