ලබන සතියේ සිට විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගැනීම යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ විශේෂ සැළසුමකට අනුව කණ්ඩායම් වශයෙන් එම පිරිස ගෙන්වා ගන්නා බවයි
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම කොරෝනා දෙවන රැල්ල ආරම්භ වීමත් සමඟ තාවකාලිකව අත්හිටවුවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ