බස්නාහිර පළාතෙන් පිටතට යෑමට අද දිනයේ(13) හෙට දිනයේ (14) මෙන්ම අනිද්දා දිනයේ (15) දී ද ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන වල දැඩි පරීක්ෂාවට ලක් කරන අතර අධිවේගී මාර්ගය තුළ ද විශේෂ කපොළු පිහිටා ඇති බව ද සඳහන් වෙයි.
අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය පුද්ගලයන්ට පමණක් බස්නාහිර පළාතට ඇතුළු විය හැකිය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ