අද (13) දිනය තුළ කොරෝනා වෛරස ආසාදිතයින් 198ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 15,921ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ වාර්තා වු නව ආසාදිතයින් සමග පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 12,425ක් විය.
අද දිනයේ කොවිඩ් මරණ 5ක් වාර්තා වු අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 4837ක් දක්වා ඉහළ ගොස් තිබේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව