කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

සඳුදා අළුයම 5.00 සිට නැවත දැනුම් දෙනතුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශය හුදෙකලා කරන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති පොලිස් බලප්‍රදේශ සංඛ්‍යාව 17ක් වේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com