ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශ හුදෙකලා කිරිම දිගටම පවතී.
ඒ හැර දැනට හුදෙකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ හෙට අළුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවනු ලබන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම ප්‍රදේශ හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ