බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගත් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ මේ වනවිට බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 437 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.
එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් කිහිපදෙනෙකු ද වන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට