තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 160 දෙනෙක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් වේ.
ඒ අනුව අද (15) දිනය තුළදී ආසාදිතයින් 704ක් හඳුනාගෙන තිබේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ