මෙරටින් තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වෙයි – මරණ ගණන 61 දක්වා ඉහළට

අද (16) කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 61

WP Twitter Auto Publish Powered By : XYZScripts.com